Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

0
コメント
Published 3月 07, 2025

続きを読む

:
Den of Thieves Collection my template Film Website Navigation

මම හිතන්නේ මේකේ කතාව දැන් හැමෝම වගේ දන්නවා ඇති. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැති වුනත් කතාවෙ මුල ගැන පොඩ්ඩක් කියන්නම්. පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයේ තිබෙන ඉතා වටිනා ඛණිජ ද්‍රව්‍යයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන් කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. එම ග්‍රහලෝකයේ සිටින ස්වදේශික නාවි වරුන් වනාන්තරයටම බද්ධ වුණු දිවිපෙවතක් ගත කරන මහා වෘක්ෂයක් වාසස්ථානයක් කර ගත් පිරිසක්. මේ පිරිස සිටින වෘක්ෂයට යටින් වටිනා ඛණිජ ද්‍රවයේ ඉතා විශාල නිධියක් පවතිනවා. වනාන්තරය හා ස්වදේශිකයින් තිබෙන ගැඹුරු බැඳීම තේරුම් නොගන්නා මනුෂ්‍යයන් ඔවුන් එම වෘක්ෂයෙන් ඉවත් වීමට එකඟ කරවා ගැනීමට මිනිසුන් ඔවුන්ට නිවාස පාරවල් සංවර්ධනය යැයි කියාගන්නා දේවල් දෙන්න හැදුවත් ඔවුන් එවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර ග්‍රේස් නම් විද්‍යාඥයා මුල්වී විද්‍යාගාරයේ සිට පාලනය කළ හැකි, මිනිස් ජාන හා නාවී ජාන මුසුකොට නාවී වරුන්ව තනා තිබෙනවා. නාවීන්ට මුසු වෙමින් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට උත්සහ කර තිබුනත් මේ වන විට ග්‍රේස් ගේ එම උත්සහයද අසාර්ථක වී තිබෙනවා..

Avatar Cast List < h2>Avatar (2009) - Cast & Characters
Actor Character
Sam WorthingtonJake Sully
Zoe SaldañaNeytiri
Sigourney WeaverDr. Grace Augustine
Stephen LangColonel Miles Quaritch
Giovanni RibisiParker Selfridge
Michelle RodriguezTrudy Chacón
Joel David MooreNorm Spellman
CCH PounderMo'at
Wes StudiEytukan
Laz AlonsoTsu’tey
Dileep RaoDr. Max Patel
Matt GeraldCorporal Lyle Wainfleet
Film Ratings
IMDb Rating 7.9/10
Rotten Tomatoes 88%

 



すべて表示 一部のみ表示

コメントを投稿