Anora (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Anora (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

0
留言
Last updated 3月 24, 2025

閱讀完整內容

:
Adults Only Warning Den of Thieves Collection my template Film Website Navigation

Anora (2024) | සල්ලිකාර හදවතක් ලග නතර වූ සෙල්ලක්කාර යෞවනියකගෙ කතාව
️ සාදරෙන් ආදරෙන් පිළිගන්නවා තවත් ලස්සන චිත්‍රපටයකට, මුලින්ම කියන්න ඕන මේක වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්, චිත්‍රපටය ගැන කිව්වොත් ෂෝන් බේකර් විසින් අධ්‍යක්ෂණය සහ තිර රචනය කරපු Cre චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදන කටයුතු කරපු ප්‍රහසන, නාට්‍ය, ආදර කතා ගණයට වැටෙන 2024 අගෝස්තු 18 වෙනිදා ප්‍රදර්ශනය පටන්ගත්තු මේ චිත්‍රපටය නූතන සින්ඩරෙල්ලා කතාවක් හා ගැලපීමට තැනූ වෑයමක් කිව්වොත් හරි කියලා හිතෙනවා මොකද මේ කතාවෙ ප්‍රධාන නිලිය “මිකී මැඩිසන්” කතාවෙනම් ඇනී නොහොත් අනෝරා, තම ජීවිකාව විදිහට තෝරගෙන තියෙන්නෙ සල්ලිකාර සල්ලාල හිත් සතුටු කරලා ටිප් එකක් ගන්න එක,ඉතින් දවසක් එයාට හම්බෙනවා රුසියානු සල්ලිකාර කොල්ලෙක්ව, ඒ කියන්නෙ “මාර්ක් අයිඩෙල්ෂ්ටයින්” නොහොත් අයිවන් එයාට වන්යා කියලත් කියනවා, ඉතින් ඇනීට අයිවන්ව ටිකක් හිතට වදිනවා, ඒ හැගීම් ප්‍රකාශනය මිකී මැඩිසන් මාර ලස්සනට අපේ ඇහැ ගැටෙන්න සලස්සනවා, ඉතින් කොහොම හරි අයිවන්ටත් හිතට වැදුන ඇනීව අයිවන් සතියකට එයාගෙ පෙම්වතිය කර ගන්නවා ඔය අතර තමා ඇනී දැන ගන්නෙ, අයිවන් කියන්නෙ රුසියානු බිලියනපතියෙකුගේ ආවේගශීලී නාස්තිකාර පුත්‍රයෙක් කියලා, ඉතින් ඔහොම කාලය යනකොට පෙම්වතිය සතිය ඉවර වෙනකොට අයිවන් හදිස්සියෙ තීරනය කරනවා ඇනීව කසාද බදින්න.. හැබැයි අයිවන්ගෙ කිසිම කෙනෙක් දන්නෙ නෑ අයිවන් බැන්දයි කියලා, අයිවන්ගෙ පවුලෙ කට්ටිය ඒ ගැන දැන ගත්තට පස්සෙ මොකක් වෙයිද? බිලියනපති සල්ලිකාර පුත්‍රයාගෙ බිරිද කොයි වගේ රස්සාවක් කරන කෙනෙක් ද කියලා දැන ගත්තම මොන වගේ තත්වයක් උදා වෙයිද..? චිත්‍රපටය බලලම තමා හොයා ගන්න වෙන්නෙ.. එහෙනම් කට්ටියටම ජය වේවා !!

Anora Cast List

Anora (2024) - Cast & Characters

Actor Character
Mikey MadisonAnora "Ani" Mikheeva
Mark EydelshteynIvan "Vanya" Zakharov
Yura BorisovIgor
Karren KaragulianToros
Vache TovmasyanGarnick
Aleksei SerebryakovNikolai Zakharov
Darya EkamasovaGalina Zakharov
Lindsey NormingtonDiamond
Ivy WolkCrystal
Luna Sofía MirandaLulu
Alena GurevichKlara
Film Ratings
IMDb Rating 7.7/10
Rotten Tomatoes 85%



顯示全部 顯示較少

張貼留言