Your Fault (2024) | Culpa Tuya (2024)  ආදරේ කරන එක වැරැද්දක්ද? Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your Fault (2024) | Culpa Tuya (2024) ආදරේ කරන එක වැරැද්දක්ද? Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

0
댓글
Last updated 3월 08, 2025

자세한 내용 보기

:
Den of Thieves Collection

My Fault Complete Collection

Adults Only Warning Den of Thieves Collection my template

මේකෙ පලවෙනි ෆිල්ම් එක බලල නැත්තම් දැන්ම ගිහින් ඒක බලල එන්න. මොකද ඒක බලන්නෙ නැතුව මේක බලල වැඩක් නෑ. ඔයාලට තේරෙන්නෙ නැති වෙයි. ඒ වගේම මම පලවෙනි ෆිල්ම් එකේ හැඳින්වීමෙදි කිව්ව වගේ මේක පොත් තුනක් ආශ්‍රයෙන් නිර්මාණය වන සිනමාපට ත්‍රිත්වයක්. ඉතින් මේකෙ තුන්වෙනි ෆිල්ම් එක 2026 අවුරුද්දේ බලාගන්න පුළුවන් වෙයි. ඒකටත් අනිවාර්යෙන්ම උපසිරැසි අරගෙන එන්නම්. විශේෂයෙන් කියන්න ඕනෙ මේක ගොඩක්ම තනියම බලනව නම් හොඳයි. මේකෙ පලවෙනි එක බැලුව නම් ඒ ඇයි කියල තේරෙයි.

පලවෙනි ෆිල්ම් එක ගැන පොඩිම පොඩි හැඳින්වීමක් මන් කරන්නම්. රෆායෙල් එයාගෙ දුව වෙන නෝවා එක්ක තමන්ගේ අලුත් ස්වාමියා වෙන විල් ගෙ ගෙදර පදිංචියට යනවා. එතකොට විල්ට ඉන්නවා පුතෙක්. එයාගෙ නම නිකලස්. නැත්තම් නික්. මුලින් මුලින් අයියයි නංගියි වලියට බර වෙලා හිටියට පස්සෙ පස්සෙ දෙන්නට දෙන්න නැතුවම බැරුව යනවා. ඒත් දෙන්නගෙම දෙමව්පියන් මේකට වැඩිය කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් ඒ දෙන්නට ඒවගෙන් වැඩක් නෑ. දෙන්න එකතු වෙලා තීරණයක් ගන්නවා. ඉතින් එතනින් තමා පලවෙනි ෆිල්ම් එක ඉවර වෙන්නෙ. මේ ටික කියවලා අපෝ මේක හරියන්නේ නෑ කියල හිතන්න එපා. මන් කෙටිම කෙටි හැඳින්වීමක් විතරයි කරේ. එතනින් එහාට වෙන දේ ඉතින් මේ දෙවැනි ෆිල්ම් එක බලලම දැනගමු. පලවෙනි ෆිල්ම් එකේ සුපුරුදු චරිත ටික වගේම අලුත් චරිත කීපයක් අලුතෙන් මේ සැරේ ෆිලුමට එකතු වෙනවා. ඒ චරිතත් එක්ක මේ සැරෙත් නියමට ෆිලුම ගලාගෙන යනවා.

IMDb RATING
9.3

전체 보기 간략히 보기

댓글 쓰기