Mayavanam (2024) Sinhala Subtitles | “සමූහ මායා” | සිංහල උපසිරැසි සමඟ

Mayavanam (2024) Sinhala Subtitles | “සමූහ මායා” | සිංහල උපසිරැසි සමඟ

0
ความคิดเห็น
Last updated มีนาคม 23, 2568

อ่านเพิ่มเติม

:
my template

 



හැමෝටම සුබ දවසක් වේවා

අදත් අරගෙන එන්නෙ මලයාලම් ෆිල්ම් එකක් , මේක ott මාධ්‍යයෙන් නිකුත් වෙලානම් මාස දෙක තුනක් වෙනවා , නමුත් කේරලේ සුන්දර පරිසරය හොදින් බලාගන්න පුලුවන් ෆිල්ම් එකක් නිසා උපසිරැසිය කරන්න හිතුනා , මේකෙ IMDb අගයනම් 1.7/10 ක් තමයි ලැබිලා තියෙන්නෙ , නමුත් හොද කුතුහලයකින් යුතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් , ඒ වගේම මේකට මලයාලම් සිනමාවෙ සුපිරි නලුවන් වන ALENCIER , JAFFER IDUKKI , ඇතුලුව තවත් තරුණ නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා , 
කතාව ගැන කෙටියෙන් කියනවනම් වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය සමිතියෙ සිසුන් පිරිසක් විද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් අතරදි එතන ඉදපු සිගරට් බොන මිනිස්සු කීපයක් එක්ක රණ්ඩුවක් ඇතිකරගන්නවා , මේ රණ්ඩුව පොලිසියෙන් බේරුවත් ඒ බේබදු පිරිස නැවතත් මේ ලමයින්ට පහර දෙන්න හොයනවා , මේ ඇතිවෙන රණ්ඩුව හින්දා ලමයි 4 දෙනෙකුට දවස් 5 කට පන්ති තහනම් වෙනව , හැබැයි මේක ලමයින්ගෙ වැරැද්දක් නෙවෙයි , ලමයින්ගෙ ආරක්ෂාව ගැන හිතලයි මේක කරන්නෙ , ඉතින් කොලේජ් එකෙන්ම මෙයාලට නිවාඩු නිකේතනයක් වෙන් කරලා දෙනවා , මහා කැලෑවකින් වටවුනු ලස්සන නිවාඩු නිකේතනයක් , මෙතනදි එයාලට අලුත් මත්ද්‍රව්‍යක් ගැන දැනගන්න ලැබෙනවා , එයාලා ඒකත් අරගෙන ලස්සන ගං ඉවුරකට ගිහින් බොන්න පටන්ගන්නවා , කතාවෙ රසයට බාධා වෙන හින්දා මෙතනින් නවතින්නම් , එතනට එහාට වෙන දේවල් ඔයාලම බලන්නකො 
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු

 


IMDb RATING
1.7

แสดงทั้งหมด แสดงน้อยลง

แสดงความคิดเห็น