Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

0
评论
Last updated 三月 23, 2025

阅读全文

:
my template

 දමිළ ජනයාගේ උත්සවයක් වන පොංගල් උත්වයට සමගාමීව චිත්‍රපටයන් කිහිපයක් තිරගත වුණා. මෙම උත්සවයට සමගාමීව තිරගත වීමට තිබුණෙ අරුන් විජේගේ වනන්ගාන් සහ අජිත් කුමාර්ගේ විඩාමුයර්චි කියන චිත්‍රපට ද්විත්වයයි. නමුත් අවසාන මොහොතේ අජිත් කුමාර්ගේ විඩාමුයර්චි චිත්‍රපටය තිරගත වීම කල් දැමීමත් සමඟ වසර ගාණකට පෙර රූගත කිරීම් කරලා තිරගත වීම ප්‍රමාද කරලා තිබුණ විශාල්ගේ මධ ගජ රාජා සුන්දර් සි පිටියට බැස්සුවා. 2024 වසරෙත් පළමු සාර්ථක චිත්‍රපටය දුන්නෙ සුන්දර් සි තමයි. ඒ Aranmanai 4. ඉතින් මේ වසරෙත් පළමු වන සාර්ථක චිත්‍රපටය දෙන්නෙ සුන්දර් සී. උත්සව සමයෙ ජනයා ඇදෙන්නේ පවුල සමඟ හිනා වෙලා විනෝදයක් අරගන්න චිත්‍රපටයක් නරඹන්නයි. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට අරුන් විජේගෙ වනන්ගාන්ට වඩා පැසසුම් විශාල්ගේ මධ ගජ රාජා හට ලැබුණා. ඉතින් විශේෂත්වය තමයි මෙකේදි බොහෝ කාලෙකට පස්සෙ පරණ සාන්තානම්ගේ කොමඩි ටික බලන්න පුළුවන් වීමයි.


විශාල් මාක් ඇන්ටනි චිත්‍රපටයට පස්සෙ කෝටි 50 සීමාව පසු කළ චිත්‍රපටය වන්නෙ මධ ගජ රාජා වේ. පරණ ශාරනයේ චිත්‍රපටයක් වුණාට කොමඩි නිසා කම්මැලි කමක් නැතුව මේක බලන්න පුළුවන්. කාස්ට් එක ගැන කීවොත් විශාල්, සන්දානම්, වරලක්ෂ්මි සරත් කුමාර්, අංජලි යන අය රංඟනයෙන් දායක වෙනවා.


කතාව ගැන කීවොත්, රාජට යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. යාළුවෝ තුන් දෙනා කසාඳ බැදලා පවුල් වෙලා ඉන්නෙ. මේ හතර දෙනාගේ ගුරුවරයෙක්ගේ ආරධනයකට විවාහ උත්සවයකට සහභාගි වෙනවා. එහෙදි යාළුවෝ පැටළිලා ඉන්න කරදර ගැන දැනගෙන විසඳන්න පොර බදිනවා. එහෙනම් මේ ලස්සන චිත්‍රපටය බලන්න. කිසිම කම්මැලි කමක් නැතුව නරඹන්න පුළුවන්!

 


IMDb RATING
5.7

显示全部 隐藏部分

发表评论