Innalekal Thalirkkumbol හෙට දලු ලන තුරු (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Innalekal Thalirkkumbol හෙට දලු ලන තුරු (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

0
Comentarios
Last updated marzo 24, 2025

Leer más

:
Den of Thieves Collection my template

 මේකෙ නම INNALEKAL THALIRKKUMBOL , ඒ කියන්නෙ හෙට දලු ලන තුරු වගේ අදහසක්  , IMDb  අගයනම් 9.4/10 ක් තියෙනවා , ඒ නම් අඩු රිවීව් ප්‍රමානයක් හින්දා වෙන්න ඕන , එච්චර සාර්ථක උන ෆිල්ම් එකක්නම් නෙවෙයි , කේරලේ ස්වභාවික පරිසරය ගහකොල නම් ටිකක් පේන්න තියෙනවා


රංගනයෙන් දායක වෙන්නෙ වැඩිය අපි නොදකින නලු නිලියන් පිරිසක් , කතාව ගැන දෙයක් වැඩිය කියන්නෙ නෑ , කාන්තාවකගෙ සිතුම් පැතුම් ආශාවන් ගැන කියවෙන කතාවක් , කැමති අය අරන් බලන්න

 


IMDb RATING
9.3

Mostrar todo Mostrar menos

Publicar un comentario