Den of Thieves  (2018) හොරුන්ගේ ගුහාව Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Den of Thieves (2018) හොරුන්ගේ ගුහාව Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

0
댓글
Last updated 3월 23, 2025

자세한 내용 보기

:
Den of Thieves Collection

Den of Thieves Complete Collection

my template



 චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christian Gudegast විසින්. ඒවගේම මේ සඳහා ලැබී තියන IMdb අගය 7.1 ලෙස සටහන් වෙලා තියනවා. දැනට මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 74.8 ක් බවත් සඳහන් වෙලා තියනවා. මෙහි ප්‍රධාන තරු අතරේ Gerard Butler, Pablo Screiber, O’Shea Jackson Jr සහ 50 cent සිටිනවා. කතාවේ පූර්ව ප්‍රචාරක පටය බලපු අය නම් දන්නවා ඇති කතාව මොනවගේ ඇතිද කියලා 🙂

වසරකට 2400 වතාවක්, සතියකට 44 වතාවක්, දිනකට 9 වතාවක්, සෑම මිනිත්තු 48කට වරක්, ලොස් ඇන්ජලිස් නගරයේ බැංකු මංකොල්ලයක් සිද්ධවෙනවා. රේ මෙරිමෙන් කියන්නේ කලින් හමුදා සේවයේ යෙදුනු කෙනෙක්. ඔහු තවත් කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා ආමඩ් ට්‍රක් එකක් පැහැරගන්නවා. ඒ වෙලාවේදී පොලිසිය සමඟ ඇතිවුනු වෙඩි හුවමාරුවකින් ඔවුන්ගේ කණ්ඩායමේ කෙනෙක්ට වගේම තවත් පුද්ගලයින් හත්දෙනෙක්ට විතර ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා. ඉතින් ලොස් ඇන්ජලිස් නගරයේ පොලිසිය වගේම ඒ හා බලතල තියෙන ෂෙරිෆ් දෙපාර්තුමේන්තුවක් තියනවා. මේ ගැන හොයන්න වැඩේට බහින්නේ මේ ෂෙරිෆ් සෙට් එක තමයි. ෂෙරිෆ් කණ්ඩායමේ නායකයා තමයි නික් (Gerard Butler). නික් සිදුවීම උන තැන තියෙන ආරක්ෂක කැමරා දර්ශන වලින් හොයාගන්නවා මේ අය අවධානයෙන් හිටපු බාර් එකක වැඩ කරන කොල්ලෙක් ගැන. එයත් හිරේට ගියපු කෙනෙක්. ඉතින් එයාගේ මාර්ගයෙන් තමයි මේ ගැන හොයන්න එයා පාර කපාගෙන ඉස්සරහට යන්නේ. මම මුලින්ම සඳහන් කලේ බැංකු කොල්ලයන් ගැන. ඉතින් ඔය මම කියපු සිදුවීම විශාල බැංකු මංකොල්ලයකට මුලපිරීමක් විතරයි. ගොඩාක් විස්තර කතාව බලාගෙන යනකොට දැනගන්න පුලුවන් වෙයි.


 

IMDb RATING
7.0

전체 보기 간략히 보기

댓글 쓰기